හාස්කම් පිරුන සියඹලාව දේවාලය (කැබිලිත්ත )

රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ.ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ...

ලංකාවේ උසම ගම්මානය (ශාන්තිපුර)

නුවරඑළිය නගරයට පෙනෙන දුරින් සුන්දර කඳු ගැටයක් මුදුනේ තේ වත්තක “හෙඩ්බාස්” කෙනෙක් හැටියට වැඩ කරමින් සිටි තරුණයෙක් වැඩ නැති වෙලාවට අවට කැලේ දිහා බලාගෙන ඉන්නකොට ලස්සන හීනයක් දකිනවා. ඔහු ඒ කැලේ එක්ක, පරිසරය එක්ක...

බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල )

මෙම ඇල්ලට මාර්ගය වන්නේ වැලිමඩ සිට අඹගස්දොව උඩුහවර හරහා ඇති කිලෝමීටර් 17ක් දුර මාර්ගය ,එහෙත් මෙයට යෑමට පහසුම තවත් මාර්ගයක් තියනව,එනම් නුවරඑළිය හක්ගල පසුකරමින් එනකොට රේන්දපොල හංදිය හම්බෙනව එතනින් හැරිල කිලෝමීටර් 8ක් එනවිට බෝඹුරු...

සරස්වතිය වැඩ හිඳින පුඩළුඔය ඇල්ල

ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළු ඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු පුඩළුඔය ඇල්ල නම් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි...

ලංකාවෙ 5 වෙනියට උසම දිය ඇල්ල (ඕලු ඇල්ල)

යටියන්තොටින් මලල්පොල හරහා සීපොන් වලට තියෙන පාරේ 16වන කිලෝමීටර කණුව අසළ ඕලු ඇල්ල දැකගත හැකියි. මළල්පොළ ගමේ සුන්දරත්වයට උරුම කම් කියන්නෙ තට්ටු 4කට පැති 2කින් කඩා හැලෙන රමණීය ඕලු ඇල්ල. ලැයිස්තුවෙ හැටියට නම් මේක...